UDA එක NVQ වලට දුන්නෙ “ලෙලි පොල්” ද

නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2021 ජුලි මස 8 වන දින නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ නව ගොඩනැගිලි රෙගුලාසි වලින් මෙතෙක් පැවති ගොඩනැගිලි නීති රීනි සියල්ල සංශෝධනය වන බව එම ගැසට්‌ පත්‍රයේම සඳහන් කර ඇත. Read More