December 25, 2021 By IDTSL Admin

2021 UDA නව ගොඩනැගිලි රෙගුලාසි විශේෂ වැඩමුළුව

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශය විසින් ශ්‍රි ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය වෙනුවෙන් පවත්වන විශේෂ වැඩමුළුව 2023 පෙබරවාරි මස 3 වන සිකුරාදා කඩුවෙල වැලිවිට HOTEL GRAND ERENA හි උත්සව ශාලාවේදී පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සැලසුම්  ශිල්පීන්හට ඉතා වැදගත් මෙම වැඩමුලුව 2022 වසර සඳහා සාමාජිකත්වය ලබා ඇති සියලු සාමාජික සාමාජිකාවන් හට නොමිලේ පැවැත්වීමට ආයතනය තීරණය කර ඇත.

එසේම සාමාජිකයන් නොවන අයහට 2000/- ක ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන වැඩමුළුවට සහභාගි විය හැක.

සංග්‍රහ සඳහා පූර්ව දැනුම්දීමක් කලයුතු හෙයින් 0716 88 22 88 හෝ 0714 100 836 යන දුරකථන අංකයන් හරහා ආයතන භාන්ඩාගාරික වෙත කෙටි පනිවිඩයක් එවීමෙන් ජනවාරි 31 දිනට පෙර ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටිමි.

-සභාපති-