November 25, 2021 By IDTSL Admin

2021 UDA නව ගොඩනැගිලි රෙගුලාසි විශේෂ වැඩමුළුව

2021 UDA නව ගොඩනැගිලි රෙගුලාසි විශේෂ වැඩමුළුවට සහභාගි වීමේදී සාමාජික මුදල් හිඟ ගෙවීම ගැටලුවක් නම් 2000/- ක් ගෙවා වැඩමුළුවට සහභාගි විය හැක.
එම මුදල් සාමාජික මුදලෙන් පසුව අඩු කරගත හැක.

සංග්‍රහ සඳහා පූර්ව දැනුම්දීමක් කලයුතු හෙයින් 0716 88 22 88 හෝ 0714 100 836 යන දුරකථන අංකයන් හරහා ආයතන භාන්ඩාගාරික වෙත කෙටි පනිවිඩයක් එවීමෙන් ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටිමි.

-සභාපති-