2023 NVQ level 5 Drafting Technology පාඨමාලාවේ නව සංශෝධන අනුව පාඨමාලාව තුල බොහෝ වෙනස්කම් සිදුකොට ඇත.
2024 සහ 2025 වර්ශ තුල වාර පරීක්ෂණ (Semester exams) TVEC ආයතනය පැරනි සහ නව පාඨමාලා දෙකටම ගැලපෙන ලෙස පවත්වන ලදී. අවසන් වතාවට 2026 වර්ශය සඳහාද එම ආකාරයට පරීක්ෂණ පවත්වනු ඇත.
මෙතෙක් තම වාර විභාග සම්පූර්ණ කර නොමැති සිසුන් 2027 ට පෙර සියලු විභාග අවසන් කල යුතු අතර ඉන් පසු පැරනි විභාග නොපැවැත්වේ.
According to the new revision R1, there are some differences in NVQ level 5 Drafting Technology (Buildings) course.
Some new subjects are included, content of some subjects are entirety different and some subjects are removed.
On the instructions of TVEC, we have already started R1 after intake 28.
TVEC will hold semester exams for both R0 & R1 only up to 2027. R0 exam will not be held after 2026 and all students must complete Semester
exams before 2027.